සඟරජ බුහුමන් ජාතික පිරිවෙන් දිනය

සඟරජ බුහුමන් ජාතික පිරිවෙන් දින
රාජ්‍ය මහෝත්සවය - 2026

පිරිවෙනට ICT ප්‍රදර්ශණ කුටිය

සසුනට දිරි දෙන සුරකිමු පිරිවෙන

👤 Visitors Registration

පිරිවෙණට ICT ප්‍රදර්ශණ කුටිය සඳහා නරඹන්නන් ලියාපදංචි කිරීම.

Scan to Register

Register QR Code

https://pirivenit.com/exhibition/register

⌨️ Speed Typing Arena

ටයිප් කිරීම තුළින් විනෝදය ලබාදීම, විවිධ ටයිප් ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම.